Skip to content

nimesh-piyumal/subz.lk

Folders and files

NameName
Last commit message
Last commit date

Latest commit

 

History

4 Commits
 
 
 
 
 
 

Repository files navigation

SUBZ.LK.


Example

const { getSubz } = require("subz.lk");

async function example() {
    const subz = await getSubz("master 2021");
    console.log(subz);    
}
example()

OutPut

{
  status: true,
  creator: 'Nimesh Piyumal',
  result: {
    title: 'Caddo Lake (2024) Sinhala Subtitle ( කැඩෝ විලේ අභිරහස )',
    year: '2024',
    actors: "Dylan O'Brien,Eliza Scanlen,Caroline Falk",
    rate: '6.9',
    author: 'Rasika Samanjith',
    published: '2024-11-02 12:05 am',
    description: `ඉතින් තවත් නවතම සුපිරි ගණයේ American, Drama, Mystery, Thriller ෆිල්ම් එකකට තමයි සබ් එකක් අරන් ආවෙ. අභිරහස් කතා වලට ප්‍රිය 
කරන රසිකයින්ට නම් අංක එකේ ෆිලුමක්. මොකක්ද වෙන්නෙ කියල හිතාගන්න බෑ. චිත්‍රපටය තමයි පසුගිය 2024 ඔක්තෝබර් 10 දින HBO Max හරහා නිකුත් වුනු Caddo
 Lake. අධ්‍යක්ෂනය සහ තිර රචනය Celine Held සහ Logan George යුවලගෙන්. රංගනයෙන් එකතු වෙනවා, අපේ "මේස් රනර්" කොලුවා, Dylan O'Brien (පැරිස්) සමග 
Eliza Scanlen (එලී), Caroline Falk (ඇනා), Lauren Ambrose (සෙලෙස්ටේ), සහ Eric Lange (ඩැනියෙල්). ධාවන කාලය විනාඩි 99 යි.                ඇමෙරික
ාවෙ ටෙක්සාස් සහ ලුයීසියානා ප්‍රාන්ත මායිම් අතර පිහිටි වර්ග කිලෝමීටර් 102.8 ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කැඩෝ විල පසුබිම් කරගෙන තමයි මේක නිර්
මාණය වෙලා තියෙන්නෙ. ඉතින් මේ කැඩෝ විලේ යම් යම් අමුතු දේවල් වෙනවා. එක ළමයෙක් ඉස්කෝලෙදි කියනවා එයා විලේ වෘකයන් දැක්ක කියල. නමුත් ටීචර් කියනවා 
ඒක කීයටවත් වෙන්න බෑ, මොකද දැන් ඒ පළාතේ වෘකයෝ ජීවත් වෙන්නෙ නෑ කියලා. කතාවෙ ප්‍රධාන චරිතය වෙන එලීගේ මිතුරිය, ක්ලෙයාර් කියනවා එයාටත් වෙලාවකට වි
ලෙන් අමුතු සද්ද ඇහෙනවා කියලා. එලීගේ නංගි ඇනා බෙකට් විලෙන් අහුලන් එනවා විශාල සලබයන් වගයක්. වැඩිහිටියො කියන්නෙ උන් දැන් නෑ, වඳ වෙලා ගිහින් කිය
ලා. මේ අතරෙ තමයි විල අසබඩ ජීවත්වෙන අවුරුදු 8 ක් වයසැති ඇනා බෙනට් කැඩෝ විලේදි අතුරුදහන් වෙන්නෙ. එහෙම හිතන්නෙ ඒ සමගම ඔවුන්ගෙ ඩිංගි බෝට්ටුවත් න
ැතිවෙලා හින්දා. ඇය කලිනුත් එක පාරක් බෝට්ටුවෙන් විලට ගිහින් තියෙනවා. කොහොම වුනත් අක්කර 26810 ක විශාලත්වයකින් යුතු, අතු දිය පාරවල් සහ දූපත් රා
ශියකින් සමන්විත කැඩෝ විලේ ඇයව සෙවීම ලේසි පහසු වැඩක් නෙමේ. ඇත්තටම ඇයට මොකද වුනේ? මීට වඩා නම් කියන්න යන්නෑ රජෝ! කැඩෝ විලේ මම අතරමන් වුනා වගේ ඔ
යාලත් අතරමන් නොවුනොත් ෆිල්ම් එකෙන් වැඩක් නෑ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෙ, ආවාට ගියාට නම් මේ චිත්‍රපටය බලන්න එපා. වෙන්නෙ මොකද ඔයාලට හිතාගන්න
 බැරිවෙයි. සියලු වැඩ අත්හැර බලන්න. නැත්නම් ඔට්ටුයි ඔයාලට රිවයින්ඩ් කරලා නැවත බලන්න වෙනවා.              සිතුම් සහෝදරයා මට දාපු කමෙන්ට් එකක් න
ිසා තමයි මමත් මේක ඉක්මනට බැලුවෙ. බලපුවාම ෆිලුම පට්ට. ඉතින් ඒ වෙනුවෙන් ඔහුට ස්තූතිය පුද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනෙ මේකෙ කිසිම අසභ්‍ය
 දර්ශනයක්වත්, අසභ්‍ය වචනයක්වත් නෑ. පවුලේ සියලු දෙනාට එකට ඉඳන් බලන්න පුලුවන්. ලින්ක් අවුලක් නම් වයිටීඑස් කොපිය බාගන්න.ජය වේවා.`,
    image: 'https://subz.lk/wp-content/uploads/2024/11/Caddo-Lake-2024-Sinhala-Subtitle_SubzLK.jpg',
    dllinks: [
     {
      download: '129',
      filesize: '38.178KB',
      subupdate: '2024-11-01',
      dllink: 'https://tinyurl.com/25flam8r'
     }
    ]
  }
}

About

Resources

Stars

Watchers

Forks

Releases

No releases published

Packages

No packages published